හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න

හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. 

 

 

ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ. 

 

 

මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.

views

1150 Views

Comments

arrow-up