NOV
19
මහ බැංකු අධිපති ධුරය මහ බැංකුවේ ජේෂ්ඨතම නිලධාරියාට

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත් කිරීමට නියමිත බව වාර්තාවනවා.
දැනට මහ බැංකුවේ ජේෂ්ඨ නියොජ්‍ය අධිපති ලෙස කටයුතු කරන ඔහු මහ බැංකුවේ සිටින ජේෂ්ඨතම නිලධාරියාද වේ.
9260 Views
Comments