මරණයෙන් කෙළවර වූ අනියම් පෙම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

මරණයෙන් කෙළවර වූ අනියම් පෙම

මරණයෙන් කෙළවර වූ අනියම් පෙම

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබේ.

 

දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන 32 හැවිරිදි අයෙක් කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නවඳගල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවකි.

 

සැකකරු පදිංචිව සිටි කුලී නිවස තුළ අනියම් බිරිඳව ඝාතනය කර සිටියදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ හා බියගම  පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

239 Views

Comments

arrow-up