උනවටුන වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

උනවටුන වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයෙක් මරුට

උනවටුන වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයෙක් මරුට

උනවටුන වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

හබරාදූව පොලීසිය සඳහන් කළේ, මෙම විදෙස් ජාතිකයා ඊයේ (25) සවස් කාලයේ  දියනාමින් සිටියදී දිය වැලකට හසු වී ගසා ගෙන ගොස් ඇති බවය.

 

ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ඔහු වෙරළෙන් ගොඩට ගෙන ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවද පොලීසිය පවසයි.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ,  61 හැවිරිදි මැලේසියානු ජාතිකයෙකි.

views

238 Views

Comments

arrow-up