JUN
25
“සමරිසි නීති සංශෝධනයට අපි පක්ෂයි” - ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිනි අමරසූරිය

සමරිසි ලිංගික ඇසුර දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදක් නොවන ලෙස සංශෝධනය කිරීම සඳහා ප්‍රේම්නාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා ගෙනආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ජාතික ජන බලවේගය සහයෝගය පළ කරන බව ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
දෙරණ 360 දේශපාලන සංවාදාත්මක වැඩසටහනේදී LGBTQ ප්‍රජාව පිළිබඳ සිය පක්ෂයේ මතය පැහැදිලි කරමින් ඇය මේ බව සඳහන් කළාය.
248 Views
Comments