පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී පාර්ලිමේන්තුවටත් කියන්න යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී පාර්ලිමේන්තුවටත් කියන්න යයි

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී පාර්ලිමේන්තුවටත් කියන්න යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද(26) ප්‍රකාශයක් කිරීමට නියමිතය.

 

මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර රහස් පොලිසියටද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්නේය.

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ තෙවන දිනය අදයි.

views

52 Views

Comments

arrow-up