දී.මූ. ජයරත්න අභාවප්‍රාප්තවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

දී.මූ. ජයරත්න අභාවප්‍රාප්තවෙයි

දී.මූ. ජයරත්න  අභාවප්‍රාප්තවෙයි

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.

 


අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 88 වියෙහි පසුවිය.
 

 

views

645 Views

Comments

arrow-up