අගමැතිගෙන් නව වසරට සුබපැතුම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

අගමැතිගෙන් නව වසරට සුබපැතුම්

අගමැතිගෙන් නව වසරට සුබපැතුම්

සුරක්ෂිත දේශයක් වෙනුවෙන් මාතෘ භූමියේ අනාගතය උදෙසා ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් සුබාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා

 

සමාජයීය, සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශී‍්‍ර ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩ නැගීමට එළඹුණු නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අගමැතිතුමන් සදහන් කරනවා

 

අභිමානවත් ශී‍්‍ර ලාංකික සියළු ජනතාවට නිරෝගිමත් සුබ නව වසරක් වේවායි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබාශිංසන පණිවුඩයේ දක්වා තිබෙනවා.

 

 

 

 

 

views

692 Views

Comments

arrow-up