විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 415ක් අද දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 415ක් අද දිවයිනට

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 415ක් අද දිවයිනට

විදෙස්ගතව සේවය කළ තවත් ශ්‍රී ලාංකිකයින් දෙසිය විසි එක් දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙනවා.

 

ඕස්ට්‍රේලියාවෙන් 193 දෙනෙකු කටාර් රාජ්‍යයෙන් 21 දෙනෙකු සහ ජපානයෙන් 7දෙනකු ලෙසයි පැමිණි පිරිස වාර්තාවන්නේ.

 

අද දිනයේ ද තවත් ශ්‍රී ලාංකිකයින් 415 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතයි.

 

views

660 Views

Comments

arrow-up