DEC
25
මෙරට කොවිඩ් ආසාදිතයින් හතලිස් දහසේ සීමාවට ලඟා වෙයි - මරණ 185ක්

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 590 දෙකක් වාර්තා වූ අතර ඒත් සමගම ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40000ට ආසන්න වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන පරිදි මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 39,231ක් වනවා.
ඊයේ දිනයේදී අගලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොරෝනා ආසාදිත මියගියා.
එම මරණයත් සමඟ රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 185 ක් ලෙසයි.
582 Views
Comments