වතිකානුවේ නත්තල සැමරැම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

වතිකානුවේ නත්තල සැමරැම (PHOTOS)

වතිකානුවේ නත්තල සැමරැම (PHOTOS)

 මෙවර වතිකානුවේ COVID-19 වසංගතය මධ්‍යයේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශාන්ත පීතර බැසිලිකා හි නත්තල් දිනයේදී දේව මෙහෙය පැවැත් වූවා  .

 

සාන්ත පීතර බැසිලිකාවෙහි 100 කට අඩු පිරිසක් සහභාගී වූ මෙම සැමරැමට කාර්දිනල්වරුන් සහ බිෂොප්වරුන්ද සහාභාගි වුයේ සුළු පිරිසකි.⁣වෙදා බැසිලිකා නත්තල් සැමරැම බැසිලිකාවේ ප්‍රධාන කොටසේ පැවැත්වේ.රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රික බලකාය ද ඇතුළුව 10,000 ක් පමණ ද වෙනදාට සහභාගී වේ.

 

මෙම සිදුවීම කොරොන වයිරස් වසංගතය නිසා ඉතා කණගාටුදායක වූ අතර පාප්තුමා පැවසුවේ යේසුස් වහන්සේ දුප්පත් නෙරපා හැරීමකින් උපත ලැබූ නිසා අගහිඟකම් ඇති අයට උපකාර කිරීමට ජනතාව බැඳී සිටිය යුතු බවයි.


 

පාප්තුමා සහ කුඩා ගායනා කණ්ඩායම හැර අන් සියල්ලන්ම මුඛ ආවරණ පැළඳ සිටි අතර එය වෙනදාට වඩා පැය දෙකකට පෙර ආරම්භ විය.සහභාගී වූ සීමිත පිරිසකට පවා රාත්‍රී 10 ට ආපසු ගෙදර යාමට සිදුවුයේ ඇඳිරි නීතිය පැණ විමෙණි.

 

 

 

views

643 Views

Comments

arrow-up