ඡන්දය කල් දැමීමට තරම් අවදානමක් නෑ - මැකො
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

ඡන්දය කල් දැමීමට තරම් අවදානමක් නෑ - මැකො

ඡන්දය කල් දැමීමට තරම් අවදානමක් නෑ - මැකො

මහ මැතිවරණය ලබන 05 වැනිදා නියමිත පරිදි පැවැත්වීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා.

 

එහිදී මැතිවරණ කොමිසම අවධාරණය කර තිබෙන්නේ පවත්නා අවදානම් තත්වය මැතිවරණට එතරම් බාධාවක් නොවනු ඇති බවයි.

 

මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර මෙම සාකච්ඡාව ඊයේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්විණි.

 

views

750 Views

Comments

arrow-up