මැකෝට ගැටළුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

මැකෝට ගැටළුවක්

මැකෝට ගැටළුවක්

මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා. 

 

ඔහු කියාසිටියේ එම මාර්ගෝපදේශ නිසි ලෙස බලාත්මක වී නොමැති වීම හේතුවෙන් මැතිවරණ කොමිසම දැඩි ගැටළුවකට මුහුණ පා ඇති බවයි.

 

මැතිවරණ රැළිවලට සහභාගී වන පුරවැසියන් මෙන්ම දේශපාලනඥයින්, අපේක්ෂකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු සියලූ‍ දෙනා සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙසටයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ජනතාවට දැනුම් දුන්නේ.

 

views

824 Views

Comments

arrow-up