ඉන්දියාවේ සිරවූ ගැබිණි මවුන් ගේන්නට ශ්‍රි ලන්කන් යයි - ‘ඔබ නොවේනම් අපද දරුවන්ද මියැදිලා..’ ගැබිනි මවුවරුන් ජනපති අමතති…
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

ඉන්දියාවේ සිරවූ ගැබිණි මවුන් ගේන්නට ශ්‍රි ලන්කන් යයි - ‘ඔබ නොවේනම් අපද දරුවන්ද මියැදිලා..’ ගැබිනි මවුවරුන් ජනපති අමතති…

ඉන්දියාවේ සිරවූ ගැබිණි මවුන් ගේන්නට ශ්‍රි ලන්කන් යයි  -  ‘ඔබ නොවේනම් අපද දරුවන්ද මියැදිලා..’ ගැබිනි මවුවරුන් ජනපති අමතති…

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායිහි අතරමංවී සිටින ශ්‍රී ලාංකික ගැබිණි මව්වරුන් පිරිසක් ගෙන්වා ගැනීම සඳහා වෙනම ගුවන් යානයක් යැවීමට කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇත.

 

ඒ සම්බන්ධයෙන් එරට සිට හෙට දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ගැබිණි මව්වරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය පළ කරයි.

views

713 Views

Comments

arrow-up