කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 750 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 750 ඉක්මවයි

කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 750 ඉක්මවයි

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිත රෝගීන් 19 දෙනෙක් වාර්තා වීමත් සමග බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටින්නේ.

 


අද (04) දිනයේ රාත්‍රී 11.20 වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 33 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

 


මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 549ක් වන අතර සුවය ලබා පිටව ගොස් ඇති මුළු සංඛ්‍යාව 194ක් වනවා. වාර්තා වන මරණ සංඛ්‍යාව 08ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.

 

views

671 Views

Comments

arrow-up