මැයි මාසයට 5000 දීමනාව බෙදන විදිය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

මැයි මාසයට 5000 දීමනාව බෙදන විදිය මෙන්න

 මැයි මාසයට 5000 දීමනාව බෙදන විදිය මෙන්න

අවශ්‍යතා ඇතිබව හඳුනාගත් සමාජ කණ්ඩායම් වෙත රජයෙන් ලබා දෙන රු 5000දීමනාව නිවෙස් වලටම බෙදා දීමට රජය සැලසුම් කරයි.

 

ලබන 15 වැනිදාට පෙර එම කටයුතු අවසන් කිරීමට නියමිතයි .

 

views

1199 Views

Comments

arrow-up