ගතවූ පැය 24 තුළ කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

ගතවූ පැය 24 තුළ කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ

ගතවූ පැය 24 තුළ කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ

ගෙවුණු පැය 24 තුළ කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා නොවු බව සෞඛ්‍ය අංශ පවසනවා.

 

මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 102 නෙකු වාර්තා වූ අතර ඉන් තුන් දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

 

මේ වන විට කොරෝනා රෝගීන් 99 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. රෝගීන් 88 දෙනෙකු IDH රෝහලේ ද දස දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ හා එක් අයෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 

දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 255 බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

views

672 Views

Comments

arrow-up