NOV
04
ඡන්ද පත්‍රිකාව දිගු කළ අපේක්ෂකයින්ගේ කණපිට එළියට

රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (03දා) සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු සිය සහාය ලබාදෙන බව ප්‍රකාශ කළේය.
651 Views
Comments