අවුරුද්දට ඇඳිරිනීතිය පැනවීම පිළිබද නිවේදනය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

අවුරුද්දට ඇඳිරිනීතිය පැනවීම පිළිබද නිවේදනය

අවුරුද්දට ඇඳිරිනීතිය පැනවීම පිළිබද නිවේදනය

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

 

සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ.

 

මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00  සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

 

 

 

views

914 Views

Comments

arrow-up