පිටරටින් පැමිණ නිරෝධායනය නොවූ 2,913ක් ලියාපදිංචි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

පිටරටින් පැමිණ නිරෝධායනය නොවූ 2,913ක් ලියාපදිංචි වෙයි

පිටරටින් පැමිණ නිරෝධායනය නොවූ 2,913ක් ලියාපදිංචි වෙයි

මාර්තු 16න් පසු මෙරටට විත් නිරෝධායනයට වසන්ව සිටි 2,913ක් සමා කාලයේදී ලියාපදිංචි වෙයි.

 

විදෙස් රටවල සිට මෙරටට පැමිණ ස්වයං නිරෝධායනය සඳහා මෙතෙක් ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

 

එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

 

 

views

903 Views

Comments

arrow-up