APR
01
කොරෝනා රෝගීන් ගණන 146ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 146ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
අද දිනයේදී අලුතෙන් තහවුරු වූ රෝගීන් යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
754 Views
Comments