තවත් තිදෙනෙක් සුවය ලබයි - සුවය ලැබූ මුළු ගණන 21ක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

තවත් තිදෙනෙක් සුවය ලබයි - සුවය ලැබූ මුළු ගණන 21ක්

තවත් තිදෙනෙක් සුවය ලබයි - සුවය ලැබූ මුළු ගණන 21ක්

නව කොරෝනා වෛරසය වැලදී රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

 

ඒ අනුව මේ දක්වා සුවය ලබා රෝහලෙන්  පිටවූ මුළු රෝගීන් සංඛ්‍යාව 21ක් වනවා. 

 

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 146ක් දක්වා ඉහල ගියා. අද දිනයේදී අලුතෙන් තහවුරු වූ රෝගීන් යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

views

639 Views

Comments

arrow-up