කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අද දිනයේ කොළඹ 12,13,14,15යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.

මේ අනුව රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් මෙලෙස ජලසැපයුම අත්හිටුවේ.

මේ අතර කොළඹ 01 සිට 11 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහරින බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

 

views

734 Views

Comments

arrow-up