OCT
03
තවත් 9කට සුවයි - සුවය ලැබූ ගණන 3254 දක්වා ඉහළට

රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටි තවත් කොවිඩ් -19 ආසාදිතයින් 9 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රථිකාර ලබමින් සිටි ආසාදිතයින් 5 දෙනෙකු, හම්බන්තොට රෝහලේ දෙදෙනෙකු, ඉරණවිල සහ මුල්ලේරියාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් දෙදෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව සඳහන්.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 3254 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
691 Views
Comments