රටපුරා ඇතිවුණු අනුකම්පා රැල්ලෙන් අප ප්‍රයෝජන ගත යුතුයි - හකීම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

රටපුරා ඇතිවුණු අනුකම්පා රැල්ලෙන් අප ප්‍රයෝජන ගත යුතුයි - හකීම්

රටපුරා ඇතිවුණු අනුකම්පා රැල්ලෙන් අප ප්‍රයෝජන ගත යුතුයි - හකීම්

අද වන විට රට පුරා එක්සත් ජාතික පෙරමුණට වාසිදායක අනුකම්පා රැල්ලක් රට පුරා ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කළා.

 

එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට එක්සත් ජාතික පක්ෂය දැනගත යුතු බවද ඔහු පැවසුවා.

 

වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම් එයාකාරයෙන්ම තවදුරටත් පවත්වාගෙන යාම බවත් එයට හසු නොවී පක්ෂය දිනවීම සඳහා කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.

 

නින්දවූර් ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් හිටපු ඇමැතිවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

views

2470 Views

Comments

arrow-up