නලීන් බණ්ඩාරගේ ප්‍රකාශය ගැන එජාපයේ දැඩි අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

නලීන් බණ්ඩාරගේ ප්‍රකාශය ගැන එජාපයේ දැඩි අවධානය

නලීන් බණ්ඩාරගේ ප්‍රකාශය ගැන එජාපයේ දැඩි අවධානය

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලවත් අවධානය යොමූ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර අදහස් පළ කර තිබෙනවා.

 

වෝක්ෂ්ල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයෙන්  පැවරූ සියලු කටයුතු ඉටු කළ බවත්, අරමුදල් එකතු කිරීමේ වගකීමද එම කාර්යයාල වලට පැවරුණු අතර ඒ සම්බන්ධයෙන් එම කාර්යයාල වලින් විමසිය යුතු බවත් එම නිවේදනයේ සදහන්.

 

views

873 Views

Comments

arrow-up