ඉඟුරුවත්තේ සුමංගල හිමිගේ උපවාසය තවදුරටත්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

ඉඟුරුවත්තේ සුමංගල හිමිගේ උපවාසය තවදුරටත්

ඉඟුරුවත්තේ සුමංගල හිමිගේ උපවාසය තවදුරටත්

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය බව තහවුරු කළ යුතු යැයි පවසමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කළ උපවාසය තවමත් පැවැත්වෙනවා.


ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් මෙම උපවාසය ආරම්භ කළේ ඉකුත් ඉරිදායි.

 

වෛද්‍යවරුන් පැමිණි උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය නීරීක්ෂණය කළා.

views

643 Views

Comments

arrow-up