තවත් සිරකරුවන් 267කට ජනපති සමාව දෙන්න සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

තවත් සිරකරුවන් 267කට ජනපති සමාව දෙන්න සූදානම්

තවත් සිරකරුවන් 267කට ජනපති සමාව දෙන්න සූදානම්

බන්ධනාගාරගත  කර සිටින    සිරකරුවන්  267 ක් මැතිවරණයෙන් පසු  ජනාධිපති පොදු සමාව යටතේ  නිදහස් කිරීමට   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබි ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන) බන්දුල ජයසිංහ මහතා අද පැවසුවා.



මිනීමැරිම්,මංකොල්ල කෑම්,ස්ත්‍රී දූෂණ,ළමා අපචාර,මත්කුඩු   ඇතුළු සංවිධානාත්මක අපරාධ ඇතුළු වැරදී 40 කට සම්බන්ධ නොමැති සිරකරුවන් පිරිසකට මෙලෙස නිදහස හිමි වනවා.



වයස අවුරුදු 65 ට වැඩි  සිරකරුවන්  සඳහා  මෙම සහනය ක්‍රියාත්මක වන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා  (පාලන) පවසනවා.

views

622 Views

Comments

arrow-up