පරාජය අභියස ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට හසුනොවන්න! - රතන හිමි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

පරාජය අභියස ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට හසුනොවන්න! - රතන හිමි

පරාජය අභියස ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට හසුනොවන්න! - රතන හිමි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ශ්‍රී ලංකා පොදුජන සන්ධානයෙන් හා ජනාධිපතිවරණයට සහාය ලබාදීමෙන් ඉවත්වීම සම්බන්ධයෙන් යනුවෙන් සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය අසත්‍ය බව උන්වහන්සේ සිය ෆේස්බුක් පිටුවේ ලියක් සදහන් කරමින් පවසනවා.

 

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටින බවයි උන්වහන්සේ සදහන් කරන්නේ.

 

ෆේස්බුක් පිටුවේ සටහන සහ ලිපිය පහතින්...

 

පරාජය අභියස ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට හසුනොවන්න!

නින්දිත දේශපාලනය නිමාකොට ගෝඨාභය රාජපක්ෂ මහතා 7වැනි  විධායක ජනපති ලෙස ජනතාභිශේකයෙන් කිරුළු පළදවමු.

 

views

3680 Views

Comments

arrow-up