APR
08
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක් වතුර අත්හිටුවයි

කොළඹ 09,14 සහ නවගම්පුර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
හෙට (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.
601 Views
Comments