උසස්පෙළ සිසුන්ට නිල ඇදුම් සඳහා ලබා දෙන වවූචරයේ වටිනාකම වැඩ් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

උසස්පෙළ සිසුන්ට නිල ඇදුම් සඳහා ලබා දෙන වවූචරයේ වටිනාකම වැඩ් වේ

උසස්පෙළ සිසුන්ට නිල ඇදුම් සඳහා ලබා දෙන වවූචරයේ වටිනාකම වැඩ් වේ

ලබන වසරේ පාසල් නිල ඇඳුම් ලබා ගැනීම් සදහා සිසුන්ට වවුචර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

 

 

කෙසේ වුවත් උසස් පෙළ සිසුන් සඳහා ලබාදෙන වවුචර්පත් වල  වටිනාකම වැඩි කිරීමට තීරණය කර ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශකලා.

 

 

කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කලේ  උසස් පෙළ සිසුන් සඳහා ලබාදෙන වවූචර් වල වටිනාකම නිල ඇදුම් ලබාගැනිමට  ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ වි ඇති බවයි. එබැවින් ඒ සඳහා අමතර ප්‍රතිපාදන වෙන්කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා

 

views

835 Views

Comments

arrow-up