ජනපති සාමාන්‍ය ගුවන් යානයකින් ඉන්දියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ජනපති සාමාන්‍ය ගුවන් යානයකින් ඉන්දියාවට

ජනපති සාමාන්‍ය ගුවන් යානයකින් ඉන්දියාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අද (28) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.

 

ජනාධිපතිතුමන් සමග මෙම සංචාරය සඳහා  දූත පිරිස ලෙස 10 දෙනෙකු එක් වී සිටියා.

 

ඔවුහු අද (28දා) දහවල් 2.05 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

 

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තම නිල විදෙස් සංචාර සඳහා නිරන්තරයෙන්ම සාමාන්‍ය ගුවන් යානා භාවිත කළා.

views

829 Views

Comments

arrow-up