මහඉඳුරුව විජයධර්මානන්ද පිරිවනේ නායක හිමියන් ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

මහඉඳුරුව විජයධර්මානන්ද පිරිවනේ නායක හිමියන් ඝාතනය කරයි

මහඉඳුරුව විජයධර්මානන්ද පිරිවනේ නායක හිමියන් ඝාතනය කරයි

කොස්ගොඩ, මහඉඳුරුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් ඝාතනය කොට තිබියදී සොයා ගත් බව පොලිසිය පවසනවා.



මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 73 ක් වූ ශ්‍රී විජයධර්මානන්ද පිරිවනේ නායක හිමිනම බවයි පොලිසි සඳහන් කළේ. මෙම හිමිනම විහාරස්ථානයේ ආවාස ගෙයි තුල සිටියදී ඝාතනයට ලක්ව ඇත.



සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

 

 

views

640 Views

Comments

arrow-up