වැලිසර නාවික හමුදා කඳවුර හෙට විවෘත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

වැලිසර නාවික හමුදා කඳවුර හෙට විවෘත කරයි

වැලිසර නාවික හමුදා කඳවුර හෙට විවෘත කරයි

නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමු වැලිසර නාවික හමුදා කඳවුර හෙට දිනයේදී විවෘත කෙරෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

views

712 Views

Comments

arrow-up