සෞඛ්‍ය ඇමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අභියාචනාධිකරණයෙන් නොතීසි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

සෞඛ්‍ය ඇමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අභියාචනාධිකරණයෙන් නොතීසි

සෞඛ්‍ය ඇමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අභියාචනාධිකරණයෙන් නොතීසි

සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

 

අභියාචනාධිකරණය විසින් අද (28) මෙම නියෝගය නිකුත් කර තිබුණි.

 

ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් කිරීමට කැබිනට් මණ්ඩලය මීට පෙර ගෙන තිබූ තීරණයක් සම්බන්ධයෙනි.

 

views

102 Views

Comments

arrow-up