කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කොරෝනා වෛරසය මර්දනය සදහා ස්ථාපිත සාක් අරමුදලට අමෙරිකානු ඩොලර් පනස් ලක්‍ෂයක් පරිත්‍යාග කිරීමට ප‍්‍රතිඥා ලබාදී තිබෙනවා.

 

පසුගිය 15 වනදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවති සාක් හවුලේ රාජ්‍ය නායකයින්ගේ වීඩියෝ සම්මන්ත‍්‍රණයේදී මෙම අරමුදල ස්ථාපිත කළා. 

 

මේ අතර කොරෝනා මර්දනයට සහයවීම සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය රජයට ඩොලර් මිලියන 25 ක මුදලක් ප‍්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා. 

 

views

703 Views

Comments

arrow-up