කොරෝනා රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

කොරෝනා රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට

කොරෝනා රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට

ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහල යනු ඇති.

 


වයස අවුරුදු 13 ක් ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

 


මේ වන විට එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

views

791 Views

Comments

arrow-up