සියලු ජාතික කෞතුගාර වැසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

සියලු ජාතික කෞතුගාර වැසෙයි

සියලු ජාතික කෞතුගාර වැසෙයි

නැවත දැනුම්දෙන තෙක් දිවයිනේ සියලු ජාතික කෞතුකාගාර වසා දැමීමට තීරණය කර තිබේ.
බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

 


ඒ අනුව දිවයින පුරා පිහිටි ජාතික කෞතුකාගාර 11 ක් වසා දැමීමට තීරණය කර ඇත.

 


මීට පෙර මහජනයා ගැවසෙන රජයේ ආයතන රැසක් වසා දැමීමට රජය තීරණය කර තිබුණි.

 

views

520 Views

Comments

arrow-up