MAY
09
කරූ ජයසූරිය යළි පිටියේ – ව්‍යවස්ථාදායක සභාව කැඳවයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් නැවත වතාවක් ව්‍යවස්ථාදායක සභාව කැඳවා තිබේ.
ඒ අනුව එළඹෙන 11 වන සදුදා දිනයේ ව්‍යවස්ථාදායක සභාව කැඳවීමට ඔහු කටයුතු කර ඇත.
එදිනට ව්‍යවස්ථාදායක සභාව කැඳවා ඇතැයි නිල නොවන වාර්තා පවසන්නේ මැතිවරණ කොමිසමේ මතුව ඇතැයි කියන ගැටලුවක් ගැන සාකච්ඡා කිරීම සඳහායි.
913 Views
Comments