APR
16
පුත්තලම, නවගත්තේගමට විදුලි සැපයුම අත්හිටුවයි

පුත්තලම නවගත්තේගම ප්‍රදේශයේ 10,000 කට අධික පිරිසකට විදුලි සැපයුම අත්හිටුවා ඇත.
පුත්තලම හරහා හමා ගිය දැඩි සුළං හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා මෙලෙස විදුලි සැපයුම අත්හිටුවා ඇත.
632 Views
Comments