ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් 13 ක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33ක් දෙනෙකු දිවයිනට රැගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

 

ඔවුන් ගෙන්වා ගැනීමට ඉක්මනින් කටයුුතු කරන බව සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළා.

views

617 Views

Comments

arrow-up