අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 338ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 338ක්

අද දිනයේ  සමස්ත ආසාදිතයින් ගණන 338ක්

අද දවසේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 338ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,948ක් දක්වා ඉහළගොස් තිබේ.

 

views

653 Views

Comments

arrow-up