FEB
27
ගම්පහ කොරෝනා එන්නත් කිරීම වැඩ සටහනෙන් PHI වරු ඉවත් වෙයි

කොරෝනා එන්නත, එන්නත් කිරීමේ වැඩසටහනින් ගම්පහ දිස්ත්රික්කයේ PHI වරුන් අද (27) දිනයේ සිට ඉවත් වීමට තීරණය කර තිබෙනවා
ඒ එන්නත ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම සහ වරින් වර තීරණ වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගැන තිබෙනවා
670 Views
Comments