FEB
27
වාහන මිලදී ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

ශ්‍රී ලංකාව තුළ පරිහරණය කෙරෙන, වාහන සදහා ලබා දෙන ලීසිං පහසුකම් මුදල, වටිනාකමෙන් සියයට 80ක් දක්වා ඉහළ නංවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.
පළමු ලියාපදිංචිය සිදුකර වසරකට වඩා පැරණි මෝටර් රථ වාහන සඳහා මෙම පහසුකම ලැබෙන බව මහ බැංකුව සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි මූල්‍ය සමාගම් වෙත නිකුත් කර ඇත.
2868 Views
Comments