NOV
22
ශානිට මාරුවිමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ස්ථාන මාරුවිමක් ලබාදි තිබෙනවා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කරන ලද ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද තීරණය කර ඇත්තේ.
අපරාධ විමර්ශන අංශයේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න පත් කර තිබේ.
661 Views
Comments