O/L විභාගය දෙසැම්බර් 02 ආරම්භවේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

O/L විභාගය දෙසැම්බර් 02 ආරම්භවේ

O/L විභාගය  දෙසැම්බර් 02 ආරම්භවේ

2019 අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 02 සිට 12 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 4,987 දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

 

 

මෙවර පාසල් අයදුම්කරුවන්  433,050 ද පෞද්ගලික අයදුම් කරුවන් 283,958 දෙනෙක් මෙවර  විභාගයට පෙනී සිටීමට නියමිතයි.

 

 

තව ද මෙවර විභාගය සඳහා විශේෂ මධ්‍යස්ථාන කීපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ මැගසින් බන්ධනාගාරය, මහරගම අපේක්ෂා රෝහල, වටරැක සුනීත විද්‍යාලය,  නේපාල කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කලා.
 

views

694 Views

Comments

arrow-up