MAY
03
හිටපු උප නගරාධිපති හෙරොයින් සමඟ මාට්ටු

හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින බව කියන කටුනායක සීදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු, රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග දිවුලපිටියේදී බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු කටුනායක සීදුව නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයෙකු බවය.
209 Views
Comments