අනුර කුමාර දිසානායක ස්වීඩන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

අනුර කුමාර දිසානායක ස්වීඩන් යයි

අනුර කුමාර දිසානායක ස්වීඩන් යයි

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබේ.

 

ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.

 

එරට පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේ නිරත වෙයි.

views

265 Views

Comments

arrow-up