ලංකාවේ හත්වන කොරෝනා මරණය වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

ලංකාවේ හත්වන කොරෝනා මරණය වාර්තා වෙයි

ලංකාවේ හත්වන කොරෝනා මරණය වාර්තා වෙයි

අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිට් 19 ආසාධිතයෙකු අද පස්වරුවේ මිය ගොස් තිබේ. 

 


ඔහු  වයස අවුරුදු 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

 


ඒ අනුව  මෙරටදී මිය ගිය කොවිඩි ආසාධිතයින්ගේ ගණන 7 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

 

views

725 Views

Comments

arrow-up