නැවක අතරමං වුණු විදේශීය යුවළකට නාවික විරුවන් උදව් කළ හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

නැවක අතරමං වුණු විදේශීය යුවළකට නාවික විරුවන් උදව් කළ හැටි (PHOTOS)

නැවක අතරමං වුණු විදේශීය යුවළකට නාවික විරුවන් උදව් කළ හැටි (PHOTOS)

දකුණු මුහුද හරහා යාත්‍රා කරමින් සිටියදී යාත්‍රාවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගාලු මුහුදේ නැංගුරම් ලා ඇති විදේශීය යාත්‍රාවක විපතට පත් යුවළකට ආහාර හා පානීය ජලය සැපයීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය වී තිබෙනවා.

 

 

 

 

 

 

views

724 Views

Comments

arrow-up